නර්තන අංශ ලද ජයග්‍රහණ
1. සමස්ථ ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගය කලාප තරගය
පහතරට / නාතිලිංචි තාලය /පිරිමි / කනිෂ්ඨ = පළමු ස්ථානය
උඩරට /අස්නේ නර්තනය / ගැහැණු /ජේෂ්ඨ = පළමු ස්ථානය
2.පළාත් තරගය
පහතරට / නාතිලිංචි තාලය /පිරිමි / කනිෂ්ඨ = තුන්වන ස්ථානය
• 6 වසර සිසුන් භාර ගැනීමේ උත්සවය 2015-02-26 නර්තනයෙන් දායක වීම
• 2015-04-04 කලාප තරග සදහා කනිෂ්ඨ සහ ජේෂ්ඨ කණ්ඩායම් 2 සහභාගී වීම .
•විද්‍යාල අංශය විද්‍යා දිනය වෙනුවෙන් නැටුම් අංග ඉදිරිපත් කිරීම
• ක්‍රීඩා උත්සවය- සරභ සංදර්ශනය පුහුණු කිරීම සහ තුර්ය වාදක කණ්ඩායම පුහුණු කිරීම
• ක්‍රීඩා කොට්ඨාශ තරග අවසන් උත්සවයට සරඹ පුහුණු කිරීම.
•ශිෂ්‍ය නායක දිනය සදහා නර්තනයක් ඉදිරිපත් කිරීම
• ත්‍යාග ප්‍රධානෝත්සවය සදහා නර්තන කණ්ඩායම ඉදිරිපත් කිරීම
• ප්‍රාදේශීය සභා කලා උළෙල සදහා කණ්ඩායමක් රැගෙන යාම
• රූපවාහිනී“ සිරස” වැඩසටහනට නර්තන කණ්ඩායමක් ඉදිරිපත් කිරීම
• කලාඋළෙල වර්ණවත් කිරීම සදහා කණ්ඩායම් 2 ක් ඉදිරිපත් කිරීම
• විවිධ ප්‍රසංගය සංවිධානය කිරීම