ds

 

   
පාසල් ගිතය


ශ්‍රී ජය ඩී එස් සේනානායක
මැදි මහ විදුහල් මාතා

සතර අමා රස කිරි දී සනසා
විදු ආලෝකෙන්
අප සිත සතපා
අනාගතේ ශ්‍රී ලංකාවේ
ධීර වීර දරැ කැළ තනනා
ජීව ප්‍රණාලිය වී
ශක්තිය ලැබ පිබිදේවා

දස දෙස සුපතල නෙක නව නිපැයුම්
පුද ලඳ සිරි සරසවි සරසවි සිසු දරැවන්
අපතර බිහි කරවා
විදුහල් මව සැර දේවා

 

 

 

 

    ...
gew    agri3

Click to more picture